FAST NEWS

24×7 Around the Globe

රෙදිපිළි වලට පනවනු ලැබූ වැට් බදු සංශෝධනය කරයි..

රජය විසින් ආනයනය කරනු ලබන රෙදිපිළි වලට පනවනු ලැබූ 15% ක වැට් බද්ද 5% දක්වා අඩුකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ මෙම බදු සංශෝධනය හෙට (18) සිට ක්‍රියාත්මක වන බවයි.