FAST NEWS

24×7 Around the Globe

24 වැනිදා මධ්‍යම රාත්‍රී සිට බස් වර්ජනයක්..

සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට යන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.
වැඩි වු ඉන්ධන මීලට සාපෙක්ෂව බස් ගාස්තු වැඩි විමක් මෙතෙක් ලබානොදිම මුලික කරගෙන මෙම වර්ජනය සිදු කරන බව එම සම්මේලනය අවධාරණය කර සිටියි.