ත්‍රිකුණාමලයට භූ කම්පනයක්..
ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම රික්ටර් පරිමාණ ඒකක 3.5 ක සුළු භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
මුතූර් සහ කින්නියා ප්‍රදේශ ඇතුළ ප්‍රදේශ කිහිපයකට එම කම්පන තත්ත්වය දැනී ඇති බවද පැවසේ.