FAST NEWS

24×7 Around the Globe

චම්පිකගේ සාමාජීකත්වය ජනපති මහින්දට දෙයි..

ජනාධිපතිවරයා පත් කරන නියෝජීතයෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික⁣යෙක් ලෙස කටයුතු කළ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නිල කාලය අවසන් වීම හේතුවෙන් ,එම සාමාජිකත්වය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මහින්ද සමරසිංහගේ නම නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.