FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන 27 දක්වා යළිත් රිමාන්ඩ්..

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
මෙම සැකකරුවන් මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැදවූ අවස්ථාවේ දී නියෝග කරනු ලැබීය.