FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජොන්ස්ටන් වෙනුවෙන් අභියාචනාධිකරණයට ‍පෙත්සමක්..

පසුගිය රජය සමයේ සතොස මුදල් අවෙභාවිත කිරිමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර කරීමේ තින්දුව නිවැරදි නොවන බව පවසමින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව එම පෙත්සම හෙට(11) අභියාචනාධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසේ.