FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් හැනොයි නුවරට ළගා වෙයි..

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (10) වියට්නාමයේ හැනොයි නුවරට ළඟාවු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය හ ඒකකය පවසයි.
ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත සමුළුව අද (11) ආරම්භවීමට නියමිතය.