FAST NEWS

24×7 Around the Globe

අගමැති වියට්නාමය බලා පිටත්ව යයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) තුන් දින නිල සංචාරයක් සදහා වියට්නාමය බලා පිටත්ව ගියේය.
ඒ ආසියානු කළාපීය ආර්ථික සමුළුවට සහභාගි වීම සදහායි.
අගමැතිවරයා සමග මෙම සංචාරය සදහා තවත් 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව ඇත.
අද (10) පෙරවරු 8.00 ට වියට්නාම සංචාරය සදහා මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.
D.Undugoda