FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට..

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (09) යළිත් බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් ඇත.
උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබීය.
D.Undugoda