FAST NEWS

24×7 Around the Globe

රතු නිවේදන නිකුත් කර සිටි සාලිය පෙරේරාව අල්ලයි..

ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර සිටි, මෙරටට පොලීසියට අවශ්‍ය සැකකරුවෙක් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
සාලිය පෙරේරා නම් මොහු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙරටට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු මොහු තායිලන්තයේ බැංකොක් නුවරදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.