FAST NEWS

24×7 Around the Globe

නියමීත කාලයට දවසකට කලින් හෝ ජනාධිපතිවරණ නෑ – ජනපති

නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ තමා බවත්, නියමිත කාලයට දවසකට හෝ කලින් ඡන්දයක් නොපවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) අවධාරණය කළේය.
රත්නපුර, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.