FAST NEWS

24×7 Around the Globe

මහරගම – ඇරැව්වලදී පුද්ගලයෙකු ඝාතනය කරයි..

මහරගම ප්‍රදේශයේ ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
එම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
D.Undugoda