FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට..

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.
උන්වහන්සේව රෝහලට ඇතුළත් කර ඇත්තේ අද (06) පෙරවරු 10.50 ට පමණයි.
D.Undugoda