FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව හෙටට කල් දමයි…

පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද (06) පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් හෙට දක්වා කල් තැබීමට කථානායකවරයා කටයුතු කරනු ලැබීය.
හෙට (07) පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තු කල් දමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
D.Undugoda