FAST NEWS

24×7 Around the Globe

“ජන බලය” ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

 

අද (05) කොළඹට එන විරෝධතාකරුවන්ට නිදහස දෙන බවත් ඔවුන්ව කොළඹට පැමිණීම වැළැක්වීමට කටයුතු නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කරන්නේ විරෝධතාව හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බාධාවක් ඇති නොවිය යුතු බවයි.

D.Undugoda