FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයි..

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වී ඇත.
මහ බැංකුව අද (05) නිකුත්කළ විනිමය අනුපාතවලට අනුව මෙම පහළ වැටීම වාර්තා කර තිබේ.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 163 යි ශත 36 ක් ලෙස සටහන් වූ අතර, ගැණුම් මිල 160 යි ශත 16 ක් ලෙස සටහන් වෙයි.
D.Undugoda