FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ වැඩ වර්ජනයක්..

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයින් ආරම්භ කල වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සේවකයින්ද එක්වී ඇත.
මෙම වැඩ වර්ජනය ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති සංසදය විසින් සංවිධානය කර ඇත.
තංගල්ල ආයතනයේ සේවයකින් 41 දෙනෙකු වැඩ වර්ජනයට සහය පළකර රාජකාරී කටයුතු වලින් ඉවත්වී සිටින බව වාර්තා වේ.
වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයේ ක්‍රියාත්මක උපාධි පාඨමාලා හා ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලා වල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.
D.Undugoda