FAST NEWS

24×7 Around the Globe

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්..

ශ්‍රී ලංකාවට දකුණින් වූ ඉන්දියන් සාගර ප්‍රදේශයේ අද (05) අලුයම භූ කම්පනයක් ඇතිවී තිබේ.
රික්ටර් මාපාංකයේ ඒකක 5.2 ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය මැඩගස්කර් දිවයිනට ආසන්න මුහුදේ සිදුව ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර සිටින්නේ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි.
D.Undugoda