FAST NEWS

24×7 Around the Globe

සයිප්‍රස් වලදී ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය වෙයි..

විදෙස් වාර්තා සඳහන් කළේ සයිප්‍රස්හි ලිමාසෝල් නගරයේ දී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් වන අතර අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා වැටී සිටියදී සයිප්‍රස් පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහු රෝහල්ගත කිරීමට රැගෙන ගොස් තිබේ.
නමුත් ඔහු ගිලන්රථය තුළ දී මියගොස් ඇති බව වාර්තා වේ.
D.Undugoda