FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක14 ක සුනාමි පෙරහුරුවක් අද (05) පෙරවරුවේ..

දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි අද (05) පෙරවරු 8.30 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටින්නේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවයි.
D.Undugoda