FAST NEWS

24×7 Around the Globe

ජන බලය විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය කළ ඉල්ලීමක් ප්‍රත්ක්ෂේප වෙයි..

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) සංවිධාන කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
මහජනයාට පීඩාව ඇති නොවන අයුරින් අදාළ විරෝධතාව සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
D.Undugoda