FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාපතිට විශ්වාසභංගයක්..

බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
 එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් විසින් එම යෝජනාව ලේකම්වරයාට අද (04) පෙරවරුවේ භාරදී තිබේ.
D.Undugoda