FAST NEWS

24×7 Around the Globe

අයි.කේ මහානාම සහ පී. දිසානායක යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගයකට අනුවයි.
රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.
D.Undugoda