FAST NEWS

24×7 Around the Globe

ඩොලරය 163 ක සීමාවට එයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලරු 163.00 සීමාව වෙත ආසන්න විය.
එ අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන්ව ඇති අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් වෙයි.

DE සිල්වා