FAST NEWS

24×7 Around the Globe

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පාබල රෙජිමේන්තුවේ අධිපති ධූරයට..

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිධූරයට බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්වී ඇත.
ඒ හිටපු අධිපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා එම ධුරයෙන් නික්ම යෑම හේතුවෙන්.
අතපත්තු මහතා හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරයි.
සුමිත් අතපත්තු මහතා දඹුල්ලේ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
D.Undugoda