FAST NEWS

24×7 Around the Globe

එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව ලබන18 තෙක් යළි රිමාන්ඩ්..

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවගේ සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද (04) නියෝග කළේය.
වැලිකඩ බන්ධන්ගාරයේදී රැඳවියන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
D.Undugoda