FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සකච්ඡාව අද (04) පස්වරුවේ..

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද (04) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්විමට නියමීතය.
පස්වරු 04 ආරම්භ විමට නියමීත මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙහිදී හෙට (05) පැවැත්වීමට නියමිත ජනබලය විරෝධතාවය සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.
DE සිල්වා