FAST NEWS

24×7 Around the Globe

ජන බලය සඳහා පුර්ණ පොලිස් අරක්ෂාවක්..

සැප්තැම්බර් 05 වැනිදා පැවැත්විමට නියමීත ජන බලය විරෝධතාවය මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ,එම විරෝධතාවය සඳහා පූර්ණ පොලිස් ආරක්ෂාව සහ නීතිය සුරැකිමට අවශ්‍ය පොලිස් නිළධාරින් යොදවා ඇති බවද පොලිස්පතිව පුජීත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
අද (03) යෙදි ඇති 152 වැනි පොලිස් දිනය වෙනුවෙන් පැවැති ආගමික වතාවත්වලට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා මෙ බව සඳහන් කළේය.
DE සිල්වා