FAST NEWS

24×7 Around the Globe

නව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස හේමසිරි ප‍්‍රනාන්දු පත් කෙරේ..

නව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස හේමසිරි ප‍්‍රනාන්දු අද (03) පත් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව ඔහු මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
DE සිල්වා