FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය 06 වැනිදා..

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ලබන 06 වැනි දා පෙරවරු 9.00 ට ආරම්භ වන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර සිටියි.
පක්ෂ අභ්‍යන්තර සංවිධාන ව්‍යුහය ප‍්‍රතිසංවිධානය විමට ඇතිවූ එකඟතාවයන් පිළිබඳ කාරණා පක්ෂයේ නිළධාරි මණ්ඩලය විසින් අනුමත කර ගැනීම මෙම සම්මේලනයේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.
DE සිල්වා