FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි..

ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූ මුවදොර පිවිසුම් මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් අද (03) උදෑසන කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කළේය.
DE සිල්වා