FAST NEWS

24×7 Around the Globe

ලිබියාවේ බන්ධනාගාරයකින් රැඳවියෝ 400 ක් පනිති..

ලිබියාවේ ටි‍්‍රපෝලි අගනුවර බන්ධනාගාරයකින් රැඳවියන් 400 කට වැඩි පිරිසක් පලා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
බන්ධනාගාරය අවට ප‍්‍රදේශයේ ගැටුමක් අතරවාරයේ ඔවුන් මෙලෙස පලාගොස් ඇති බවත් කියැවෙයි.
ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි විමෙන් රැඳවියන්ට මෙම අවස්ථාව හිමීව ඇති බවත් පැවසේ.
DE සිල්වා