FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂට තිබු විදේශ ගතවීමේ තහනම ඉවතට.

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදේශ ගතවීම තහනම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනකුට මාසයක කාලයක් සඳහා විදේශ ගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (13) අවසර දුන්නාය.

ඔවුන් ඉදිරිපත් කර තිබූ මෝසම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබාදුන්නාය.