ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් ඉහළ යාම සම්බන්ධයෙන් අදාළ මිල ගණන් නිළ වශයෙන් තමන් වෙත ලැබුණු පසු සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.
තිරිඟු පිටි ඉහළ යෑම සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ තීරණය..








