පසුගිය 20 වනදා රාජ්ය සේවයේ පුහුණුව සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 4100 ක් බඳවා ගැණුනු අතර මෙතෙක් තම පත්වීම් භාර නොගත් සියලු දෙනාගේ පත්වීම් අවලංගු කිරීමට ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යංශය තීරණය කර තිබේ.
රාජ්ය සේවයේ පුහුණුවට නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගුයි..








