FAST NEWS

24×7 Around the Globe

“මේ වගේ ආදරයක්” හා සිනමාවට නව පණක්.

චන්ද්‍රන් රත්නම් යනු දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද සම්මානයට පාත්‍රවූ සිනමාවේදියෙක් ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණු නවතම චිත්‍රපටය වන “මේ වගේ ආදරයක්” මේ දිනවල සිනමා හල් රැසක තිරගත වෙනවා.

ප‍්‍රවේගය චිත‍්‍රපටයෙන් පසුගිය කාලයේ ජනප‍්‍රිය සිනමාවට ලැබුනේ දැවැන්ත ප‍්‍රතිචාරයක්. තරුණ රංගන ශිල්පීන් රැසකගේ දාකයත්වයෙන් සිනමාවට නැගුණු ප‍්‍රවේගය නැවතත් සිනමාහල් කිරීමට සමත්වූවා.

එමෙන්ම චන්ද්‍රන් රත්නම්ගේ “මේ වගේ ආදරයක්” චිත‍්‍රපටයෙන්ද නැවතත් ජනප‍්‍රිය සිනමාව ලබා දීමට සමත්ව තිබෙනවා.

වාණිජ සිනමාව කඩාවැටී ඇති අවදියක නැවතත් ජනප‍්‍රිය සිනමාව හිස ඔසවාවි යැයි බොහෝ පේ‍්‍රක්ෂකයින් මේ දිනවල බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

[youtube url=”https://www.youtube.com/watch?v=sYI1h1UXWck” width=”560″ height=”315″]