FAST NEWS

24×7 Around the Globe

17 වැනි දා දිවයින පුරා සුරා සැල් වැසේ.

2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 17 වැනි දින දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.