FAST NEWS

24×7 Around the Globe

ගාලු – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්.

වේලා සටහන්කරුවකුට පහර දුන්නැයි කියන සිද්ධියක් මත ගාල්ල කොළඹ පෞද්ගලික බස් සේවකයෝ අද (12) වැඩ වර්ජනයක් ඇරැඹූහ.

ධාවනය වනුයේ ලංගම බස් පමණි.