FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම්වරයාට ක්‍රොඒෂියාවේ තනාපති ධුරය..

ක්‍රොඒෂියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සිය අක්තපත්‍ර භාර දී තිබේ.
ක්‍රොඒෂියාවේ ජනාධිපතිනිය හමුවි හෙතෙම මෙම අක්තපත්‍ර භාර දී තිබේ.
DE සිල්වා