FAST NEWS

24×7 Around the Globe

ඒකබද්ධයේ පක්ෂ නායක රැස්විමක් – 16 න් කොටසක් සහභාගි වෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරු 05 ට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට 16 කණ්ඩායම නියෝජනය කරමින් පළමුවරට මන්ත්‍රී කණ්ඩායමක් සහභාගි වීමට නියමීත බව ඒකබාද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න සහ සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගි වීමට නියමිත බව පැවසේ.
මෙම සාකච්ඡාවේදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවද පැවසේ.
DE සිල්වා