2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 06 වන දින දක්වා සිදුකළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සදහන් කළේය.
2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනු කරන්න..








