FAST NEWS

24×7 Around the Globe

රංගජීව හා එමිල් රංජන් යළි රිමාන්ඩ්..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාව ලබන 07 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
DE සිල්වා