FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ධාවනයට බාධා..

කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවෙල් මාර්ගයේ, හංවැල්ල පහත්ගම මංසන්ධියේ මෙ වන විට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධානයට තරමක බාධාවන් එල්ලවී ආති බව පොලිසිය පවසයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කෙරෙන බවද පොලිසිය කියයි.
සමූපකාර ග්‍රාමීය බැංකුවක සිදුව ඇති මුදල් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මීට මීන් පෙරද තැන්පත්කරුවන් මෙසේ විරෝධතාවක් දක්වා තිබේ.
DE සිල්වා