FAST NEWS

24×7 Around the Globe

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දෙරණ 360න්.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවු දෙරණ 360 මාධ්‍ය සාකච්ඡාව අද (11)රාත්‍රී දහයට විකාශය වේ.

ඊයේ (10) රාත්‍රී හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා සහභාගී වු මෙම වැඩ සටහන විකාශය විය.