ෙමාතර නගරයේ ප්රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළැයි කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණ අද (30) නියෝග කළේය.
කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්..








