අද (30) මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වෘත්තීය සමීති ක්‍රියාත්මක කිරිමට සිටි පැය 48 ක දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවිමට තීරණය කළ බව එම වෘත්තීය සමීති පවසයි.
++++++++++++++++++++++++++++++++(update)
දුම්රීය වර්ජනයට පෙර වෘත්තීය සමීති තවත් සාකච්ඡාවකට යයි..
අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක සංකේත වර්ජනයක් සිදු කිරීමට නියමිත දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත බව එම වෘත්තිය සමීති පවසයි.








