තිසර පෙරේරා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකු බවට දැන් පත්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
තිසර ගැන සමරවිරගෙන් ප්‍රකාශයක් – අනාවැකියකුත් කියයි..








