FAST NEWS

24×7 Around the Globe

උතුරු බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි..

අත්‍යවශය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් හෙට (31) පෙරවරු 09 සිට පැය 15 කාලයක් බියගම ආශ්‍රීත ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
මේ අනුව බියගම උතුර, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන, අළුබ‌ෝවිල, අකුරුමුල්ල, උලහිටිවල, වල්ගම, යබරළුව, නාරම්පල, ගලවලග‌ොඩ, කළුක‌ොදවාව, ඉන්දොලමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන බව සඳහන් වෙයි.
DE සිල්වා