FAST NEWS

24×7 Around the Globe

නව මැතිවරණ ක්‍රමයේ දෝෂ මග හැරමේ යෝජනා මාලාවක් කථානායකට..

පසුගිය පළාත් පාලන ඡන්ද විමසිමට අදාළව පැවති නව මැතිවරණ ක්‍රමයේ අන්තර්ගත දෝෂ මග හරවා ගැනීම සදහා වන යෝජනා මාලාවක් ලබන බදාදා දිනයේදී කථානායක කරූ ජයසූරිය මහතාට භාරදෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
සිවිල් සමාජ නියෝජතයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත සමාලෝචන කමීටුවක් සහභාගි කරවාගෙන පැෆරල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචණ්ඩ නිරීක්ෂණ ක්‍රියා මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙම යෝජනාවලිය සකස් කර ඇත.
DE සිල්වා