අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැත්වෙන අද (30) දහවල් සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටින බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සන්ධානයේ සම කැදවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය වර්ජනය ගැන අද (30) දහවල් සාකච්ඡාවක්..








